ගෙදරදී ඉතිරි වන බත් විසි නොකර අග්ගලා හදමු ද ?

 බත් අග්ගලා



අවශ්‍ය ද්‍රව්‍ය  

අව්වේ වේලා ගත් බත්

පැණි ස්වල්පයක් 

පොල් ටිකක්  

සීනි 

අව්වේ වේලා ගත් බත් ටිකක්  

දියර ලුණු 


සකසා ගන්නා ආකාරය

වෙලා ගන්නා ලද බත් තාච්චියක තමා හොඳින් බැදගන්න. රන්වන් පැහැ වූ පසු ලිපෙන් බා හොදින් පිටි වන සේ කොටාගන්න. ඉන්පසූ කොටාගත්  පිටි වලට පොල් දමා ලුණු ස්වල්පයක් එක් කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු පැණි ටිකෙන් ටික ටික දමා බෝල සාදාගන්න ගන්න.  



Comments

Post a Comment