කටට සැරට කන්න විනාඩි 5න් කොස් ඇට බයිට්‌

  

                         
                                 

අවශ්‍ය ද්‍රව්‍=        කොස් ඇට                  
                                 මිරිස් කුඩු 
                                 ලුණු 
   

සාදන ආකාරය කොස් ඇට සෝදා පොතු ඉවත් කර හීනියට පෙති කපා ගැඹුරු තෙලේ බැදගන්න.දැන් මිරිස් කුඩු හා ලුණු දමා කලවම් කර රස විදින්න.

Comments

Post a Comment