චොකලට් මිල්ක්ෂේක්
අවශ්‍ය ද්‍රව්‍ය = නැවුම් කිරි ලීටර් 1
කොකෝවා පවුඩර් මේස හැදි 3
චොකලට් අයිස් ක්‍රීම් අවශ්‍ය පමණ
සීනි රස අනුව
සාදා ගන්නා ආකාරය = කිරි වලට සීනි දමා දිය කරගන්න.ඉන්පසු එයට චොකලට් අයිස් දමා බ්ලෙන්ඩර් කරගන්න.ඉන්පසු එය ශීතකරණයේ දමා උඩින් චොකලට් අයිස් දමා පිළිගන්වන්න.
කිරි රසයට අඹ ජුස්
අවශ්‍ය ද්‍රව්‍ය = මුදවාපු කිරි හට්
ලුණු ග්‍රෑම් 10අයිස් කැට 10-12නැවුම් එළකිරි ලීටර් 1හොදින් ඉදුණු අඹ ග්‍රෑම් 600 [ කැබලි කපා ]
සීනි ග්‍රෑම් 100
සාදා ගන්නා ආකාරය = ඉහත අමු ද්‍රව්‍ය සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කර රස විදින්න.
😋
ReplyDelete😍😍
ReplyDelete🥰🥰🥰😉 maru
ReplyDeleteyummy😋😋
ReplyDelete🤤
ReplyDelete🤩
ReplyDeleteGreat 😍
ReplyDelete